ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ඇත්නම්, එය ඔප්පු කරන ලෙස විමල් වීරවංශට එජාප මහලේකම්ගෙන් අභියෝගයක්
ජනාධිපතිවරනයේ දී රාජ්‍ය මාධ්‍ය සියල්ල උපයෝගී කරගෙන ජනරල් සරත් ෆොන්සේකා මහතාට ඡන්දය පාවිච්චි කිරීමේ අයිතියක් නැති නිසා ඔහුට දෙන ඡන්දය නිරපරාදේ නාස්ති වීමක් යැයි විමල් වීරවංශ මහතා පුන පුනා කියා සිටි නමුත් දෛවයේ සරදමක් ලෙසට, අද විමල් වීරවංශ මහතාටත් ශ්‍රී ලංකාවේ කිසිම ස්ථානයක ඡන්දය පාවිච්චි කිරීමේ...
Written on April 5th, 2010 in
පුවත්
දෙමළ ජනතාවට නිග්‍රහ කළ ජනපති පිළිබඳ ජනතාව තීන්දුවක් ගත යුතුයි – ශිරාල් ලක්තිලක
පසුගියදා උතුරේ පැවති එජනිස ජන රැළියකට සහභාගි වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙමළ ජනතාවට නිග්‍රහ වන ආකාරයෙන් සිදුකළ කතාව මෙරට උගත් බුද්ධිමත් ජනයා කිසිසේත් අනුමත නොකරන බව කොළඹ...
Written on April 5th, 2010 in
පුවත්
එජාපෙ අවසන් මහ රැලි කොළඹ, ගාල්ල, සහ කළුතර දී
එක්සත් ජාතික පෙරමුණේ මහ මැතිවරණ ප්රචාරක අවසන් මහ රැලි කොළඹ, ගාල්ල, සහ කළුතර යන දිස්ත්‍රික්කයන්හි අද (05) එම පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
ගාල්ල දිස්ත්‍රික් අවසන්මහ රැලිය ගාල්ලනගරයේදී අද(05) සවස 3 ටද, කළුතර දිස්ත්‍රික් අවසාන මහ රැලිය පානදුර නගරයේදී සවස 4 ටද,...
Written on April 5th, 2010 in
පුවත්
කිඳෙල්පිටිය අත්අඩංගුවට ගැනීම ගැන එජාප විරෝධය
එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක මාධ්‍යවේදී සුසිල් කිදෙල්පිටිය මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධන පළ කරමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර ඇත.
ආණ්ඩුව සිය දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන අතකොලූවක් බවට පොලිසිය පත්කර ගැනීම බලවත් සේ හෙළා දකින බවත්, කිදෙල්පිටිය...
Written on April 5th, 2010 in
පුවත්
පානදුර එජාප රැස්වීමට මැර ප්‍රහාරයක්
පානදුර කුරුස හන්දය එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමක් පවත්වමින් සිටි ස්ථානයකට පොලූ මුගුරු හා කඩුවක් රැගෙන කඩා වැදුණු මැර පිරිසක් පහරදීමෙන් බණ්ඩාරගම ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක ඇතුළු සිවු දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. තුවාල ලැබුවන් අතර බරපතල තත්ත්වයේ සිටි ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක විමලරත්න...
Written on April 5th, 2010 in
පුවත්